සිංහල අවුරුදු සමයේ දින 03ක කාලයක් තුළ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයන් 665 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ප්රතිකාර ගෙන තිබේ.
13,14 සහ 15 යන තෙදින තුළ මෙම ප්රමාණය රෝහලට ඇතුළත් වී තිබෙන අතර, ඉන් 265 දෙනෙකු රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබාගනිමින් සිටින බවද වර්තා වේ.
පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව රෝගීන් ඇතුළත් වීම 2.4෴කින් අඩුවී තිබෙන බවද ජාතික රෝහල සඳහන් කරයි.