අලුත් අවුරුදු උත්සවය සමයට සමගාමීව අනතුරු හේතුවෙන් පසුගිය 13,14,15, තෙදින තුල රෝගීන් 700 පමණ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත යොමුකළ බව ජාතික රෝහලේ ප්රධාන හෙද නිළධාරීනි පුෂ්පා රම්යානී මහත්මිය පැවසුවාය.
පසුගිය වසරට සාපේක්ෂව එය සියයට නවයක වර්ධනයක් බවද වැඩිදුරටත් පැවසීය