වයස අවුරුදු විස්සත් විසිපහත් අතර වයස් සීමාවල සිදුවන විවාහ 60%ක් අසාර්ථක බව සමීක්ෂණ වාර්තා වලින් හෙළි වී ඇති බව සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ඒ මහතා අද (22දා) පෙරවරුවේ මේ බව කියා සිටියේ පොළොන්නරුව පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පැවති ගුරු වැඩමුළුවක්ට එක්වෙමිනි.