මහල් නිවස, හිජාරා මාවත පදිංචිව සිටි අවුරුදු 02ක් වන මොහොමඩ් අලී මොහොමඩ් උස්මාන් ඉකම් නැමැති පිරිමි දරුවාගේ මිය යෑම සැකසහිත බව පොලීසිය පවසයි. දෙමාපියන් දරුවාගේ මිය යෑම අධික සීනි වැඩිවීම බව ප්රකාශ කළත් සිරුර පරීක්ෂා කිරීමේදී පිළුස්සුම් තුවාල දක්නට ඇතැයි පොලීසිය සඳහන් කරයි. මෘත ශරීරය බොරැල්ල ළමා රෝහලේ තැන්පත් කර ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බවත් පොලීසිය පවසයි.