ශ්‍රී ලංකාවේ සංවර්ධනයට හා රාජ්‍ය සෙවයේ කාර්යක්ෂමතාවයට අවුරුදු 100ක් පැරණි පරිපාලන රෙගුලාසි මා මූල්‍ය රෙගුලාසි ගැටලුවක් වී ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
70 වැනි නිදහස් සැමරුමේදී ජාතිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. එම රෙගුලාසි වෙනස් වීම් අවශ්‍ය බවත් ඔහු පැවැසීය.
රට සංවර්ධනය කිරීමට නොකිලිටි දේශපාලනයක් අවශ්‍ය බවත් ජනපතිවරයා සඳහන් කළේය.