රථවාහන වැරදි පහක් සම්බන්ධයෙන් අවම දඩය රුපියල් 25000 දක්වා වැඩි කිරීමට අද කැබිනට් අනුමැතිය හිමිව ඇත.
එම රථවාහන වැරදිනම්,
- රියදුරු බලපත් නොමැතිව රිය ධාවනය
- රියදුරු බලපත් නොමැති පිරිස් රියදුරු සේවයේ නියුක්ත කිරීම
- බීමතින් රිය පැදවීම
- දුම්රිය හරස් මාර්ගයට අපරික්ෂාකාරීව වාහන ඇතුළු කිරීම
- වලංගු රක්ෂණාවරණයක් නැතිව රිය ධාවනය