අයහපත් කාලගුණය හේතුවෙන් ආරක්ෂිත කඳවුරුවල රඳවා සිටන ප්‍රමාණය මේ වනවිට පවුල් 4017 දක්වා අඩුවී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
එහෙත් නිවාස හානි ප්‍රමාණය 23344 දක්වා ඉහළ ගොස් තිබෙන අතර, 78 දෙනෙකු තවමත් අතුරුදන් බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේය.
ආරක්ෂිත කදවුරු 160 පවුල් 4017 පුද්ගලයෝ 14741 රඳවා සිටිති.