අලුත්ගමදී ඇති වූ සිද්ධිය පිළිබඳව අවධානයෙන් පසුවන බව යුරෝපා සංගමය සඳහන් කරයි. යුරෝපා සංගමයේ කොළඹ පිහිටි කාර්යාලය නිවේදනයකින් සඳහන් කරන්නේ සෑම ශ්රී ලාංකිකයෙකුම හික්මීමෙන් කටයුතු කරන ලෙසයි.
“ අපි සෑම ශ්රී ලාංකිකයෙක්ටම කියනවා හික්මීමෙන් කටයුතු කරන්න කියලා. විවිධත්වයට ගරු කර ප්රඩණ්ඩත්වයෙන් ඉවත්වන්න. සෑමදෙනාම එකට කටයුතු කොට සමගි සන්ධාන වන්න” යැයි යුරෝපා සංගමයේ කොළඹ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ.පී. ඇසුරෙනි