රට තුළ පරිවර්තනයක් සිදුවන අවස්ථාවේ ඒ අලුත් වෙනසට සහාය දියයුතු බවත්, රජයේ අඩුපාඩුකම් සිදුවෙනවානම් ඒවා පෙන්වාදීමට බොදුබල සේනාව කටයුතු කරන බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
ජාතිවාදය සහ ජාතිකවාදය පැහැදිලිව තේරුම්ගතයුතු බවත්, එය නොදැනුවත්වකෑගහන අයට ඒ ගැන කියාදෙන්නට බොදුබල සේනාව සූදානම් බවද මෙහිදී උන්වහන්සේ ප්‍රකාශ කළහ.
රටතුළ කුඩු එතනෝල් නවත්වන්නට ක්‍රියාකාරී වැඩපිළිවෙළක් අවශ්යබවද මෙහිදී ඥානසාර හිමියෝ පැවසූහ.