සිංහරාජ රක්ෂිතයේ සැරිසරන අලි දෙදෙනා තවදුරටත් එම රක්ෂිතයේම රඳවා තබන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දී තිබුණද එම උපදෙස් තමන් වෙත ලැබී නොමැති බව වනජීවී නිලධාරීහු පවසති.