එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්රඥප්තිය නීතිගත කොට ඊට අනුකූල නව ආයතනයක් අල්ලස සහ දූෂණය මැඩලීම සඳහා ස්ථාපිත කළ යුතු බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වහාම ක්රියාත්මක වන පරිදි අහෝසි කරන ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරුන් පිරිසක් අග්රාමාත්ය රනිල් වික්රමසිංහගෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තාවේ.
දැනට පවතින අල්ලස් කොම්සම කිසිදු කාර්යක් ඉටු නොකරන බැවින් මන්ත්රීවරුන් මෙලෙස ඉල්ලා තිබේ