පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් අල්ලස් ෙහා් දූෂණ විමර්ශන කොමිසම් සභාව හමුවට කැඳවන අවස්ථාවකදී අනුගමනය කළ යුතු ක්රියාමාර්ග පිළිබඳව කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් අද (21දා) පාර්ලිෙම්න්තුෙව්දී විශේෂ ප්රකාශයක් සිදුකරමින් සිය තීන්දුව ප්රකාශයට පත්කිරීමට නියමිතය.