හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හා ඇතැම් වෙබ් අඩවි තුළ සංසරණය වෙමින් තිබේ.
මහ බැංකු බැඳුම්කර සිදුවීමට අදාළව අත්අඩගුවට ගැනීමට වරෙන්තු නිකුත් ඇති හිටපු අධිපතිවරයා සිංගප්පූරුවේ 'ලිට්ල් ඉන්දියා' නම් කාර්ය බහුල ප්‍රදේශයේ සිටින විට මෙම ඡායාරූපය ගෙන ඇති බව සඳහන් වෙයි.