බැදුම්කර ගණුදෙණුව සම්බන්ධයෙන් සාක්කි ලබා ගැනීම ස`දහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අන්ද්දා (10දා) බැඳුම්කර කොමිසම හමුවට කැඳවා ඇත.
අර්ජුන් මහෙන්ද්‍රන් මහතා කොමිසම හම්වේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසුරිය මහතා විසින් ඔහුට නොතිසියක් යවා ඇතැයි වාර්තා වේ.
බුද්ධිමාල් රුබේරු/ රන්ජන් කටුගම්පොළ