පර්පචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතාට රට ගමන් වළක්වමින් කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝගයක් නිකුත් කරනු ලැබීය.
ඒ නීතිපති දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදිය.
කොළඹ කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.