අරණායක සාමසර කන්ද නාය යාම නිසා මිය ගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙන බව වාර්තා වේ.
මීට අමතරව බුලත්කොහුපිටිය කැටපහවත්ත අරන්දර ප්ර‘දේශයේ සිදුවූ නාය යාමකින් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන් වී සිටී.
කළුපහනවත්ත ලැයිම් කාමර 9 කින් 6ක් නායයාමට හසුව තිබෙන අතර, එහි පදිංචිව සිටි පිරිස් මෙලෙස අතුරුදන් වී ඇත.