උග්‍ර විෂ සහිත අසීස් (මෙත්ඇම්ප්ටන්) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 212 චෙන්නායි සිට මෙරටට රැගෙන එන ලද කාන්තාවක් අද (12දා) අලුයම අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. මෙම කාන්තාව 31 හැවැරිදි ඉන්දීය ජාතික කාන්තවකි.
සීදූව - ප්‍රසාද් මුතුකුඩ