අයියා පොලීසියේ
- 23 01 2016
- 19:37
- {{hitsCtrl.values.hits}} views
- . .
මුදල් වංචා ගණනාවකට සම්බන්ධ මෙන්ම, සූක්ෂම ලෙස එම ජාවාරම් මෙහෙයවන ලද ප්රධාන පෙළේ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
චිත්ර සෙල්වම් නොහොත් අයියා යන නමින් මොහු හඳුන්වන අතර එක්කෝටි අසූ ලක්ෂයකට අධික මුදලක් ඔහු වංචා කර ඇතැයි පොලීසිය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
