පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස 6,767කට හානි සිදුව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
මියගිය පුද්ගලයන්ගේ ප්‍රමාණය 26ක් බවට තහවුරු වී තිබෙන අතර, තුවාල ලැබූ ප්‍රමාණය 24කි. ආරක්ෂිත කඳවුරු තුළ රඳවා සිටින පවුල් ප්‍රමාණය 3,791ක් දක්වා අඩුවී තිබේ.