නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීමෙන් දිවයිනට බලපෑ අයහපත් කාලගුණයෙන් අද (21දා) සවස 1.00 වන විට පවුල් 3438ක පුද්ගලයන් 13314 ක් පීඩාවට පත්ව ඇති අතර පුද්ගල මරණ 4ක් වාර්තා වන බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එමෙන්ම පූර්ණ වශයෙන් නිවාස හානි 01ක් සහ අර්ධ වශයෙන් හානියට පත්වූ නිවාස 173ක් වාර්තා වන බවද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදයේ වැඩිදුරටත් දැක්වා තිබේ.