2017 වසරේ අයවැයට අදාළ සියලු කරුණු ‘අද’ පුවත්පතේ අන්තර්ජාල ප්රකාශනය වෙන www.ada.lk වෙබ් අඩවිය හරහා ජනතාවට ඉදිරිපත් කිරීමට කටයුතු සම්පාදනය කර තිබේ.
මුදල් අමාත්‍යවරයා අද (10දා) ප.ව. 2.00 ට අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එතැන් පටන් වෙබ් අඩවිය හරහාද පාඨකයන්ට අයවැයෙහි ඇතුළත් දෑ සජීවීව ඉදිරිපත් කිරීමට නියමිතය.