2017 වසර සඳහා වන අයවැය යෝජනාවලියේ තෙවැනි වර කියැවිමේ ඡන්ද විමසුම අද (10දා) පාර්ලිමේන්තුවේදි පැවැත්විමට නියමිතය. අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසුමෙන්ද ජාතික ආණ්ඩුව 3න් 2කට වඩා වැඩි බහුතරයන් ජයගත්තේය. තෙවැනි වර කියැවීමද ආණ්ඩුව 3න් 2කට වඩා වැඩි බහුතරයකින් සම්මත කර ගැනිම ආණ්ඩුවේ බලාපොරොත්තුවයි.්