2017 අයවැය තෙවැනි වර කියැවීම අද (10දා) පාර්ලිමේන්තුවේදි වැඩි ඡන්සයෙන් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 165ක්ද විපක්ෂව ඡන්ද 55ක් ද ලැබුණි. ඒ අනුව 3න් දෙකක බහුතරකියන් අයවැය සම්මතවිය.ජනතා විමුක්ති පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂය අයවැයට විපක්ෂව ඡන්දය ප්රකාශ කළේය. ඡන්දය ප්රකාශ කරන අවස්ථාවේදී සිවුදෙනෙකු පාර්ලිමේන්තුවේ නොසිටියහ.