මෙවර අයවැය මේ මස 24 වැනිදින ඉදිරිපත් කරනු ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
එය ලබන මස 15 වැනිදා හෝ 16 වැනි දින අවසන් වීමට නියමිතය. මෙවර අයවැය කලින් ගෙනඒමට රජය සැලසුම් කළේ ජාතික මැතිවරණයක් සඳහා අවශ්‍ය කාලය ඉතිරි කරගැනීමට බවද රජයේ ආරංචි මාර්ග පවසයි.