මහනුවර ප්රදේශ ආශ්රිතව පසුගියදා ඇතිවූ ගැටුම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මහ සොහොන් බලකායේ නායක අමිත් වීරසිංහ ඇතුළු සැකකරුවන් 27ක් යළිත් එළැඹෙන 14 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තෙල්දෙණිය මහේස්ත්රාත් අධිකරණය අද (02දා) නියෝග කළේය.