අමාත්‍යංශ කිහිපයක් සඳහා නව ලේකම්වරු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (07දා) පත්කර ඇත.
මේ අනුව,
- ඛණිජ තෙල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස උපාලි මාරසිංහ මහතා
- සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස උදය - සෙනෙවිරත්න මහතා
- කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එස්.ඒ.එන් සරණතිස්ස මහතා
- මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අනුර දිසානායක මහතා
- ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංයේ ලේකම්වරයා ලෙස ජි.එස් විතානගේ මහතා
- ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඒ.පී.ජි කිත්සිරි මහතා
- වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජයන්ත විජේරත්න මහතා
- වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය - ජේ.ඒ රංජිත් මහතා
- සංවර්ධන කාර්යය භාර අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස දර්ශනා සේනානායක මහත්මිය
- විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලේස ශිරාණි වීරකෝන් මහත්මිය පත් කර ඇත.