අවතැන් වු පිරිස තමන්ට එකතුවීමට සොයාගත් අම්බලමක් ලෙස ජීනීවා ප්රශ්නය සලකන බවත් පසුගිය ආණ්ඩුව කරවුවන් මේවනවිට එලෙස ක්රියාකරන බවඳ ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. ජිනීවා ප්රශ්නය ආරම්භවුයේද වර්ධනය වුයේද රාජපක්ෂ පාලන කාලය තුළ බවද හෙතෙම පැවසීය.
අද (13) ජිනීවා ඊයේ, අද සහ හෙට‘ නමින් කොළඹ මහජන පුස්තකාලයේ පැවැති දේශනයකදී සිල්වා මහතා මෙ බවපැවසීය.