අම්බලන්තොට නගරයේ පිහිටි ග්රාමිය සමූපකාර බැංකුව යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් මහ දවල් කොල්ල කා පළාගොස් ඇතියි බැංකුවේ මුදල් අයකැමි අම්බලන්තොට පොලිසියට පැමිණිලි කර තිබේ.
අද (08දා) මුහුණු ආවරණ හෙල්ටම් පැළඳ මුඛය වැසෙන සේ ලේන්සුවකින්ද මුහුණ වසා පැමිණි කොල්ලකරුවන් ගිනි අවි පෙන්වා රුපියල් 80000 ක මුදලක් කොල්ල කා තිබේ.