අම්පාර දිස්ත්රික්කයට පසුගිය දින කිහිපය පුරාම අඛණ්ඩව වර්ශාව ලැබීම හේතුවෙන් මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබේ.
එසේම පහත්බිම් සඳහා ගංවතුර තත්ත්වයක්ද මතුව තිබේ.
කල්මුණේ - අම්පාර මාර්ගය, අම්පාර - මහනුවර මාර්ගය ජලයෙන් යටවී තිබේ.
පානම ප්රදේශයේ පවුල් 500ක් අවතැන්ව සිටියි.