www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
අම්පාර නගරයේ මහජන බැංකුව ඉදිරිපිට පදික වෙිදිකාවෙි තිබු රෙදි වෙළදසැල් 18 ක් පමණ හදිසියේ ඇති වූ ගින්නකින් පිලිස්සි විනාශ වි ඇත. අලුයම 2.30 ට පමණ මෙම ගින්න හටගෙන තිබේ. අම්පාර නගර සභාවෙි ගිනි නිවන ඒකකය සහ පොලීසිය මැදිහත්ව ගින්න නිවා දැමිමට කටයුතු කරනු ලැබීය. අම්පාර පොලීසිය පරික්ෂණ ආරමිභ කර ඇත.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මරියසෙල් ගුණතිලක සමුගනියි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd