(UPDATE) 11.49 AM
අපවත් වී වාදාළ අමරපුර මහා සංඝ සභාවේ නාහිමි දවුල්දෙණ ඥාණිස්සර මහ නාහිමියන්ගේ ශ්‍රී දේහය පළිබඳ අවසන් කටයුතු එළැඹෙන 06දා නිදහස් චතුරස්රයේදී සිදුකිරීමට නියමිතය. එම උත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතය.
10.40 AM
අපවත්වූ වදාළ දවුල්දෙණ ඥාණීස්සර නා හිමියන්ගේ අපවත්වීම රටට පිරිමැසිය නොහැකි පාඩුවක් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් ජනපතිවරයා තවදුරටත් පවසන්නේ උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරන බවයි.
8.44 AM
අමරපුර නිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය දවුල්දෙණ ඥාණීස්සර නාහිමිපාණන් අද(03දා) අලුයම අපවත්වී ඇතැයි වාර්තාවේ. අපවත් වන විට උන්වහන්සේ 101 වන වියේ පසුවිය.