(UPDATE) අඹේපුස්ස සිංහරෙජිමේන්තු හමුදා කඳවුරේ පස් කන්දට යට සිව් දෙනකු මියගිය බව වාර්තා වන අතර තවත් 8 දෙනෙකු සොයාගෙන නොමැති අතර මීරිගම රෝහලේ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ද සිද්ධිය වූ ස්ථානයට යවා ඇතැයි ද රෝහල් ආරංචි කියයි.
(පෙර පුවත) අබේපුස්ස සිංහ රෙජිමේන්තුවේ පස් කපමින් සිටි සෙබළුන් පිරිසක් ඊට යට වී ඇති බව වාර්තා වේ. යටවී ඇති සෙබලුන් ගනන මෙතෙක් අනාවරනය වී නොමැති අතර ඔවුන් බේරාගැනීමේ මෙහෙයුමක් ඇරඹා ඇත.