පාර්ලිමේන්තු මැතිවරණයට තර`ග වදින අපේක්ෂකයක් 6151 ක් අතුරින් මේ වනවිට 4694 ක් තම වත්කම් බැරකම් ප්රකාශන බාර දි ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා පැවසීය. එය ප්රතිශතයක් ලෙස 76% කි. පාර්ලිමේන්තු මැතිවරණයෙන් මාස තුනක් ඇතුළත තම වත්කම් බැරකම් ප්රකාශන ලබාදීමට කටයුතු නොකරන සියලූම අපේක්ෂකයන්ට එරෙහිව නඩු පැවරීමට ද මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබේ.