සිය පක්ෂයේ ගමන හෙමින් යායුතු බවත් හදිස්සි ගමනක් අවශ්‍ය නොවන බවත් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සම්මේලනය අමතමින් පැවසීය.
අපි මේ යන ගමනේ දඩබ්බරකම් හදිස්සිකම් අවශ්‍ය නැහැ. අපි මේ ගමන කවුරුත් ඒකරාශී කරගෙන හිමින් ඉදිරියට යමු. පක්ෂයට නායකත්වය දීමට සුදුසු පුද්ලයෙක් ලැබිලා තියෙනවා. ඒනිසා ඉදිරියේදී රට දිනවන ගමනක් යාමට මේපක්ෂ සම්මේලනය තීරණාත්මක කරගනිමු . යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.