ලෝකයට ආදර්ශයත් ලබාදීමට යහපාලන ආණ්ඩුවට හැකිවු බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද(25) කොළඹ සිනමන් ග්රෑන්ඞ් හෝටලයේදී පැවසීය.
එය රටේ ප්රධාන පක්ෂ දෙකේ එකතුවෙන් යහපාලන ආණ්ඩුවක් සෑදීම බවත් එලෙස ප්රධාන පක්ෂ දෙකක එකුවෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවූ ආසියා ශාන්තිකර කලාපයේ ප්රථම රට ශ්රී ලංකාව යැයිද අග්රාමාත්යවරයා කීය.
ආසියා ශාන්තිකර ප්රජාතන්ත්රීය සංගමයේ නිලධාරී හමුවේදී අගමැතිවරයා එසේ කීවේය.