www.ada.lk
2026 සැප්තැම්බර් මස 07 වන සඳුදා
පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ආරම්භ කරන ලද ‘අපි නිරෝගී වෙමු’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වූ තරගාවලි ජය ලබා ගත් පාසල් 720 කට සහතික පත්‍ර හා ත්‍යාග පිරිනැමීමේ උත්සවයක් ඊයේ (28දා) කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මෙහිදී we are healthy නමින් වූ වෙබ් අඩවියක් විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදුවිය. සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කෙරුණු මෙම වැඩසටහනට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් යන මහත්වරුද එක්ව සිටියහ.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
ඌරෙකුගේ වකුගඩුවකින් දින 271ක් ගත් කළ ටිම්
පේරාදෙණිය කොළඹ දුම්රිය ලබන මාසයේ ආරම්භ කරනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd