අප්‍රේල් 24 වැනිදායින් පසු මෙරට ප්රජාතන්ත්රවාදයේ විශාල වෙනස්කමක් සිදුවන බව බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන, පළාත් සභා පළාත් පාලන හා ප්රජාතාන්ත්රීය පාලන අමාත්‍ය කරු ජයසූරිය මහතා අද (10දා) ප්‍රකාශ කළේය.
කොළඹ නෙළුම් පොකුණ රඟහල අසල මාවත 'ආනන්ද කුමාරස්වාමි මාවත' ලෙස නම් කිරීමේ උත්සවයට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.