අනුරාධපුර හා මහනුවර දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ රැස්වීම් අද (15දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව, අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ රැස්වීම උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී අද උදෑසන පවත්වා තිබේ.
එමෙන්ම, මහනුවර දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ රැස්වීම මහනුවර ජනාධිපති මන්දිරයේදී අද සවස පවත්වා තිබේ.