ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම් අනුර ප්රියදර්ශන යාපාගේ හා සන්ධානයේ හිටපු ලේකම් සුසිල් ප්රේම්ජයන්ත්ගේ ශ්රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා කටයුතු කොට තිබේ.
එසේම අනුර ප්රියදර්ශන යාපාට හා සුසිල් ප්රේමජයන්ත්ට එරෙහිව විනය පරීක්ෂණ සිදුකිරිමටත් නියමිතය.