හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් සහ දෙරණ නාළිකාවෙන් රුපියල් මිලියන 1000ක් වන්ද ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (23දා) කොළඹ දිසාඅධිකරණය හමුවේ පැමිණිලි ගොනු කර තිබේ.
දෙපාර්ශවෙයෙන් මිලියන 500 බැගින් ඔවුන් වන්දි ඉල්ලා සිටිනේන තම කීර්ති නාමයට හානිවන අයුරුනි කටයුතු කරන බව සඳහන් කරමිනි.