අනියම් බිරිඳගේ අවුරුදු දහතුනක් වන බාල වයස්කාර දියණියට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (12) සවස අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අවුරුදු හතලිස් අටක පමණ පුද්ගලයකු අද (13දා) උදෑසන පොලිස් සිර මැදිරිය තුළදී සිය සරමෙන් ගෙල වැලලාගෙන ඇත. සැකකරු මේ වනවිට හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.