අතීතයේදී ධර්මද්වීපය ආරක්ෂා කිරීමට මහා සඟරුවන කටයුතු කලා සේම අදත් හෙටත් මේ රට ආරක්ෂා කිරීමට ගරුතර මහා සංඝරත්නය ඇප කැප වී කටයුතු කරන බව ත්‍රෛනිකායික මහා නාහිමිවරු ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ රජයට විරුද්ධව විදේශ රාජ්‍යයන්, සංවිධාන හෝ පුද්ගලයන් එල්ල කරන චෝදනා තරයේ හෙලා දකින බවද එම ඒකාබද්ධ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.