අන්තරේ නව කැඳවුම්කරු නජිත්
- 10 02 2014
- 09:40
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ 26 වැනි කැඳවුම්කරු ලෙස නජිත් ඉන්දික මහතා පත්කර තිබේ. හෙතෙම මේ දක්වා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ලෙස කටයුතු කළේය.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස මෙතෙක් කටයුතු කළ සංජීව බණ්ඩාර මහතාගේ ඉවත්වීමත් සමග නව තනතුරට නජිත් ඉන්දික පත්කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.