මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විශ්විවිද්‍යාල සිසුන් පිරිසක් පැවැත්වූ විරෝධතාව අතුරතුළදී පොලීසිය හා සිසුන් අතර ඇතිවූ ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් 85ක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. එසේම තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිවු දෙනෙකුද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.