අන්තර් ආගමික උපදේශක මණ්ඩලයක් පත්කිරීම පිළිබඳ වන යෝජනාවට ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ එකගතාව හිමව තිබේ. ඒ ඊයේ (25දා) ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පැවැති සර්ව ආගමික නායක හමුවේදීය. මෙම හමුව ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.