අන්තර් ආගමික සමුළුව කොළඹ දී
- 5 11 2015
- 11:34
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
ශ්රී ලංකා ජාතික සාම මණ්ඩලය මගින් සංවිධානය කළ තුන්වන ජාතික අන්තර් ආගමික සහයෝගිතා සමුළුව ශ්රී ලංකා පදනම් ආයතනයේදී අද (05දා) පෙරවරුවේ පැවැත්වුණි. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට ආගමික නායකයින් පිරිසක් එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
