මේදක්වා අනවසර ගිනිඅවි 13 ක් රජයට බාරදී ඇති බව ආරක්ෂක රාජ්ය අමාත්යංශය පැවසීය. එම අවි භාරදුන් පුද්ලයන් හට කිසිම ගැටළුවකට මුහුණුදීමට සිදු නොවු බවත් ඔවුන් වෙත මුදල් ලබාදීම සිදුකළ බවත් අමාත්යංශය පැවසීය
අනවසර ගිනිඅවි රජයට බාරදීමේ වැඩපිළිවෙළ මේ වනවිට දිවයින පුරා ක්රියාත්මක වෙමින් පවතින අතර එය මැයි මස 06 දා දක්වා ක්රියාත්මක වේ.