විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක ගැටළු සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද(07) දිනයේදී ද පැවැත්වෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය ප්‍රකාශකළේය.
මීට අදාළ සාකච්ඡා කිහිපයක් මීටපෙර පැවැති අතර එම සාකච්ඡාවලදී අවසන් එකඟතාවයකට පැමිණීමට හැකියාවක් ලැබී නොමැති බව අනධ්‍යයන සේවක සංගමය පැවසීය.