දිවයිනෙ විවිධ ප්රදේශවල සිදුවූ අනතුරු හයකින් පුද්ගලයක් 7ක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.ඊයේ (20දා) මෙම අනතුරු සිදුව ඇත.
මෙයින් අනතුරු පහකින් පුද්ගලයන් හය දෙනෙක්ම මිය ගොස් ඇත්තේ යතුරුපැදි අනතුරු වලිනි.
පාර මාරු වූ 13 හැවැරිදි දැරියක් මෝටර් රථයක ගැටීමෙන් එම දැරිය මියගොස් තිබීම අනෙක් අනතුරයි.