පොසොන් නිවාඩුව සඳහා අධිවේගී මාර්ගයේ බස් සේවා මගින් ගාල්ලට හා මාතරට යාමට පැමිණි ජනතාව ගැටලුකාරී තත්ත්වයකට මුහුණපා සිටිති.
මහරගමින් ගමන් අරඹන ගාල්ල හා මාතර සුඛොපභෝගී බස්රථවල හිඟයක් පැවැතීම එයට හේතුවයි. මේ වනවිට සිය නිවෙස් කරා යාමට නොහැකිව මහරගම බස්නැවතුම්පළේ විශාල මගීහු පිරිසක් රැඳී සිටිති.
තිලක් ජයවර්ධන